
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන මෙම තරගය සදහා මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ කැදවා තිබේ.
කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් ලෙස කටයුතු කරනු ලබති.
බංග්ලාදේශය වෙනුවෙන් ටන්සිඩ් තමීමි අද එක්දන වරම් දිනාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart