
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට පැමිණ නිවාඩුවක් ගත කරමින් සිටි විදේශීය සංචාරකයන් දෙදෙනෙකුගෙන් අධික මුදලක් අයකරමින් සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් ත්රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක පොලිසියට ලද පැමිණිලි දෙකක් අනුව ඔවුන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැකකරුවන් ඔක්තෝබර් 02 සහ 05 යන දිනවල බ්රසීලියානු සංචාරකයකු සහ බෙල්ජියම් සංචාරකයකුගෙන් රුපියල් 10,000ක් සහ රුපියල් 30,000ක් අය කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ත්රිරෝද රථ රියදුරන් වයස අවුරුදු 40 සහ 48 ක් වන අතර ඉඹුල්ගොඩ සහ වැල්ලම්පිටිය ප්රදේශවල පදිංචිකරුවන් වේ.
වැඩිදුර පරීක්ෂණ සඳහා ත්රිරෝද රථ රියදුරන් කුරුඳුවත්ත සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart