
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තල්මසුන්ගේ කොටස් ලෙස සැළකෙන ‘ඇම්බර්’ ළඟ තබාගත් සැකකරුවන් තිදෙනෙක් ගම්පහ නැදගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී ඇම්බර් කිලෝග්‍රෑම් 03කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
ඇම්බර් යනු ආහාර දිරවීමේදී තල්මසුන් තුළ නිපදවන අඳුරු අළු හෝ කළු පැහැයට හුරු ඝන, ඉටි වැනි ද්‍රව්‍යයකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 29, සහ 48 වයස්වල පසුවන්නෝ වෙති.
සැකකරුවන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart