
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුවේට් එමීර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා 86 වැනි වියේදී අභාවප්රාප්ත වී තිබේ.
“ඉතා ශෝකයෙන්, අපි, කුවේට් ජනතාව, අරාබි සහ ඉස්ලාමීය ජාතීන් සහ ලෝකයේ මිත්රශීලී ජනතාව වෙත අභාවප්රාප්ත එමීර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජාබර් අල් සබා පිළිබඳව දැනුම්දෙමු” යැයි ඔහුගේ එමීර් අධිකරණ ඇමැති ෂෙයික් මොහොමඩ් අබ්දුල්ලා අල් සබා අද රාජ්ය රූපවාහිනිය ඔස්සේ පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart