
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම වාහනයක් පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍ර හෝ ආධාරක ලියකියවිලි තිබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් පවසයි.
විදේශිකයන්ට අන්තර්ජාතික රියදුරු බලපත්‍රයක් හෝ තම මව් රටෙන් දේශීය රියදුරු බලපත්‍රයක් තිබිය යුතු බවත්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් හෝ බලපත්‍රයක් ලබාගත යුතු බවත් ඔහු ජනමාධ්‍යයට පැවසීය.
මේ වන විට වර්ධනය වන ප්‍රවණතාවක් බව පෙන්වාදෙමින් ඔහු පවසන්නේ, විදේශීය සංචාරකයන් රට තුළ ත්‍රිරෝද රථ පැදවීම නීතිවිරෝධී බවයි.
“සංචාරකයන් ත්‍රිරෝද රථ භාවිතා කරන ආකාරය අපි දැක තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මෙම ත්‍රිරෝද රථ හිමිකරුවන්ට එරෙහිව අපි නීතිමය පියවර ගන්නවා” බව ඔහු තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart