
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටට ඖෂධ ආනයනය කරන සමාගම්වලට රුපියල් බිලියන 13 හිඟ බිල්පත් ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම බිල්පත් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ හිඟ මුදල් කොටස් වශයෙන් මුදා හැරිමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනාවරණය කරයි.
හිඟ බිල්පත් නොගෙවිම හේතුවෙන් ඇතැම් ඖෂධ ආනයන සමාගම් ඖෂධ ගෙන්වීමට මැලිකමක් දක්වන බවද පැවැසේ.
සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙන්නේ, මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය ඖෂධ හිඟය 161 ක් දක්වා අඩු වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart