
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෙවතු වගාව පාදක කර ගනිමින් පොල් නිෂ්පාදනය නංවාලීම සඳහා පොල් පැළ ලක්ෂ 4ක් පවුල් 200,000ක් අතර බෙදාදෙන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සුනිමල් ජයකොඩි පවසයි.
එහිදී සෑම පවුලකටම පැළ 2 බැගින් නොමිලේ ලබාදීමට සැලසුම් කර ඇතැයි ඔහු පැවැසීය.
පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ පොල් පැළ අවශ්‍ය පවුල්වලට එම පැළ ඉල්ලා සිටිය හැකි බව ද පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.
පොල් හිඟයට විසඳුමල් ලෙස උතුරේ පොල් වගාකිරීමට ද එම මණ්ඩලය අපේක්ෂා කරයි.
2025 පළමු කාර්තුවේදී මිලියන 250ක පොල්ගෙඩි හිඟයක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart