7 months ago Tags #CERT ලෝක හොරු සෙට් එකක් තැපෑල කියා රවට්ටලා විශ්‍රාමික විනිසුරුවරියකගේ පොකට් එකට විදලා වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන අන්තර්ජාතික මාර්ගගත වංචා ජාලයක නවතම ගොදුරක් බවට ශ්‍රී ලංකාවේ විශ්‍රාමික විනිසුරුවරියක් පත්ව ඇති
7 months ago Tags #ceylonwire දූෂණ-මත්ද්‍රව්‍ය සම්බන්ධතා නිසා තවත් පොලිස් ලොකු පුටු රැසක් ළඟදීම වෙනස්වෙන ළකුණු මෙරට පොලිස් සේවය තුළ මෑත වසරවලදී සිදු වූ වඩාත්ම පුළුල් දූෂණ විරෝධී පියවරක් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව දූෂණ
7 months ago Tags #ceylonwire ගයත්‍රි ඩයස් CID එයි ජනප්‍රිය නිළි ගයත්‍රි ඩයස් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටියාය. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙසේ CIDව වෙත පැමිණ
7 months ago Tags #ceylonwire පානදුරේ මෙට්‍රස් ෆැක්ටරියක් ගිනිගනී(වීඩියෝ) පානදුර, හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. මොරටුව ගිනි නිවන හමුදා ඒකකයට අනුව, ගින්න
7 months ago Tags #ceylonwire “කාටවත් ප්‍රාන්ත රාජ්‍යයන් පවත්වාගෙන යන්න බෑ | මේ රටේ ජාතිවාදයට ඉඩක් නෑ” – පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන පොලිස් ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ) මඩකලපුව ආශ්‍රිතව පුරාවිද්‍යා පරිශ්‍රවලට මගපෙන්වන නාමපුවරු ඉවත්කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. වාලච්චේන සක
7 months ago Tags #ceylonwire කැනඩා-ස්විස් සිහින පෙන්නා රු.මිලියන 69කට විද්ද එස්ටේට් මැනේජර් සහ මහජන සම්බන්ධතා නිලධාරිනිය කොටු විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් විදේශ රැකියා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් විසින්
7 months ago Tags #ceylonwire 40 හැවිරිදි රොනාල්ඩෝගේ ‘බයිසිකල් කික්’ එක ලොව පුරා වයිරල් වෙයි(වීඩියෝ) ඊයේ(ඉරිදා) තම සෞදි අරාබි සමාජය වෙනුවෙන් ‘බයිසිකල් කික්’ පහරකින් ගෝලයක් ලබාගනිමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ විශිෂ්ඨතාව තවත් වරක් ප්‍රදර්ශනය කළේය. 40
7 months ago Tags #ceylonwire අනුරගේ උපන්දිනය දා ලොකු වැඩක් | බස් ටිකට්වලට බැංකු කාඩ් එකෙන් ගෙවිල්ල මාකුඹුරෙන් පටන්ගනී(වීඩියෝ) බස් ටිකට්පත් මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය අද මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ
7 months ago Tags #'He-Man ප්‍රවීණ ඉන්දීය නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි ඉන්දියාවේ වඩාත්ම ප්‍රසිද්ධ නළුවකු වන ධර්මේන්ද්‍ර අද (නොවැම්බර් 24) වයස අවුරුදු 89 දී මියගිය බව වාර්තා වේ. ධර්මේන්ද්රගේ තත්ත්වය නරක
7 months ago Tags #ceylonwire පළමු කාන්තා දෘෂ්‍යාබාධිත T20 ලෝක කුසලනය ඉන්දියාවට පළමුවරට පැවති කාන්තා දෘෂ්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලනය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ සහ