6 months ago Tags #ceylonwire පාසල් යන හැම දරුවටම ජනවාරි 5 වැනිදා ඉස්කෝලේ යන්න පුළුවන් – ක්‍රමවේදය හදමින් ඉන්නේ – අධ්‍යාපන අමාත්‍යාංශය කියයි 2026 ජනවාරි 5 වැනිදා පාසල් නැවත විවෘත කරන විට, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ සහ බලපෑමට ලක් වූ පාසල්වල
6 months ago Tags #ceylonwire ප්‍රශ්නත් අරන් වැද්දෝ UN යයි ද ? ශ්‍රී ලංකාව ආදිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා තිබියදීත්, රජය විසින් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් අඛණ්ඩව නොසළකා හරින්නේනම් වැදි ප්‍රජාවේ
6 months ago Tags #6_ශ්‍රේණිය 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් පිළිබඳ සඳහනක් | CIDයට පැමිණිල්ලක් අලුතින් මුද්‍රණය කරන ලද 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක් පිළිබඳ සඳහනක් අඩංගු බව තහවුරු වීමෙන් පසු, එම
6 months ago Tags #ceylonwire ඉතිහාසයේ පළමුවරට ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළට ජනාධිපති කෙනෙක් යයි වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව
6 months ago Tags #ceylonwire ලංකාවේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා – මාස 10කට 60,000ක් අත්අඩංගුවට අරන් මෙරට ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් වාර්තා කර තිබේ. මෙම වසරේ මුල්
6 months ago Tags #ceylonwire දිට්වා නිසා රජයට එරෙහිව නඩුවක් ගොනුකරයි | නීතිපති-අගමැති-ඇමැති මණ්ඩලය වගඋත්තරකරුවන් කරයි දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන් අපොහොසත් වීම සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයකු විසින්
6 months ago Tags #ceylonwire මතුගම සභාපති ගැහුවා කියා ලේකම් ඉස්පිරිතාලේ සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් අතරතුර මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පළාත් පාලන ලේකම්වරයාට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබේ.
6 months ago Tags #2026 ICC_T20_ලෝක_කුසලානය ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පත්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස ලසිත් මාලිංග පත්කිරීම නිවේදනය කර ඇත. ඔහුගේ පත්වීම 2026 දෙසැම්බර්
6 months ago Tags #ceylonwire සජිත් සමග යූඑන්පී ප්‍රබලයෝ තීරණාත්මක හමුවක(වීඩියෝ) කාලයක් පුරා සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් බලා සිටි තීරණාත්මක හමුවක් අද දහවල් කොළඹදී සිදුවිය. ඒ
6 months ago Tags #ceylonwire iPhone පාවිච්චි කරන අයට ඇපල් සමාගමෙන් හදිසි දැනුම්දීමක් බරපතළ මෘදුකාංග අවදානම් දෙකක් හඳුනාගැනීමෙන් පසු ඇපල් සමාගම විසින් iPhone පරිශීලකයන්ට සිය උපාංග යාවත්කාලීන කරන ලෙස ඉල්ලා හදිසි ආරක්ෂක උපදේශනයක්