
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එමගින් ඔහු සිය වත්කම් සහ ආදායම් මාර්ග දක්වා ඇති බව වාර්තා සඳහන් කරයි.
අප්‍රේල් 10 වැනිදාට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොතීසි නිකුත්කර තිබිණි.
මහින්ද රාජපක්ෂගේ වත්කම් සහ බැරකම් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් 2010 සිට 2015 දක්වා කාලය තුළ ආරම්භ කරන ලද පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිවරයාට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart