
රනිල්ගේ එංගලන්ත සංචාරය| හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු චෙක් කරන්න CID එක ලේඛන පරීක්ෂකට යවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට කළ සංචාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන









