3 years ago Tags #ceylonwire පොළිය අඩු නොකරන බැංකු නියාමනය කරන්න මහ බැංකුවෙන් අද චක්‍රලේඛයක් වෙළෙඳපොළ ණය පොළී අනුපාතික පහත වැටීම වේගවත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් අද (අගෝස්තු 25) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්
3 years ago Tags #ceylonwire දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලයිට් කපයි – හිඟ බිල ලක්ෂ 57ක් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඊයේ (24 වැනිදා) පස්වරුවේ විසන්ධි කර ඇත. දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර
3 years ago Tags #ceylonwire ආසියානු කුසලානයට ජාතික ක්‍රිකට් පිළ අද පුහුණු තරගයක – ඉරිදා මහනුවරට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම ඊයේ කොළඹ SSC ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණු අතර ජාතික ක්‍රිකට් කණ්ඩායම
3 years ago Tags #ceylonwire ආච්චිගේ හැටේ පෙම්වතා නව හැවිරිදි දැරිය අපයෝජනය කරලා නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කළ පුද්ගලයකු හිරණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 60 හැවිරිදි පානදුර, හොරණ
3 years ago Tags #ceylonwire පාතාල අපරාධ අතුගා දැමීමට මාස හයක අවසාන නිවේදනයක් රට පුරා ඝාතන සහ මංකොල්ලකෑම් දිනෙන් දින ඉහළ යෑමත් සමඟ සංවිධානාත්මක අපරාධ සහමුලින්ම පාලනය කිරීමේ අරමුණින් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඔවුන්
3 years ago Tags #ceylonwire සිව්වැනි කුඹල් පෙරහැරට අභිනව මඟුල් ඇතෙක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වැනි කුඹල් පෙරහැර අද රාත්‍රී විථි සංචාරය කළේය. එහිදී කරඬුව වැඩමවීම සඳහා අභිනව
3 years ago Tags #ceylonwire නයා සමග සටනට ගැරඬියා එන හැටි අනුර කියයි නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි ආයතන සියල්ලම ඍජුව හෝ වක්‍රව දූෂිතයන් ආරක්ෂා කරන අතර, ජාතික ජන බලවේගය පිළිබඳව ජනතාවගේ මතය
3 years ago Tags #ceylonwire ජාතික ආරක්ෂාවට තර්ජන ඇති බව විදේශීය බුද්ධි අංශ දැනුම්දී නෑ – රජය කියයි ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව හෝ වාර්ගික ආතතීන් සම්බන්ධයෙන් කිසිදු විදේශ ඔත්තු සේවාවකින් රජයට කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය
3 years ago Tags #ceylonwire ජාතික ක්‍රිකට් කණ්ඩායම ළමා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ අද උදෑසන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණියහ. ඒ, රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට’ සහාය
3 years ago Tags #ceylonwire ඉන්දියාව චන්ද්‍රයාන් මෙහෙයුම් තුනටම වැයකළේ ඩොලර් මිලියන 263යි : ලංකාව චන්ද්‍රිකාවක් යවන්න ඩොලර් මිලියන 320ක් වැයකළේ කොහොමද – සජිත් රජයෙන් වාර්තාවක් ඉල්ලයි චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානා තුනම අභ්‍යවකාශගත කිරීම සඳහා ඉන්දියාව වැයකර ඇත්තේ ඩොලර් මිලියන 263ක් පමණක් බව පෙන්වාදුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,