3 years ago Tags #ceylonwire අක්රමිකතාවලට සම්බන්ධ මන්ත්‍රීවරුන් නෙරපීමට ස්ථාවර නියෝග සංශෝධනය කෙරේ විවිධ වැරදි සිදු කරන සහ පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයට හානි කරන මන්ත්‍රීවරුන් නෙරපා හැරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා විපක්ෂය සමඟ
3 years ago Tags #ceylonwire ට්‍රම්ප් යටත් වෙයි – ඩොලර් ලක්ෂ 02ක ඇපයක් මත නිදහස් කරයි එක්සත් ජනපදයේ පැවැති 2020 මැතිවරණය පෙරළා දැමීමේ ප්රයත්නයන් සම්බන්ධ අපරාධ චෝදනාවලට මුහුණ දී සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්ත
3 years ago Tags #ceylonwire කුරුන්දි අවුල පිටුපස කතෝලිකයෙක් සිටින බව රජය කියයි කුරුන්දි ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිටුපස කතෝලිකයකු සිටින බවට ප්‍රාදේශීය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත
3 years ago Tags #ceylonwire බොරළුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් නතර කිරීම : තොණ්ඩමන් ආණ්ඩුකාරයාගේ ක්‍රියාව පිළිගත නොහැකි බව විදුර කියයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් විසින් බොරළුකන්ද රජමහා විහාර පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු සහ එම විහාරස්ථානයට ඇතුළුවීම වැළැක්වීමට ගෙන ඇති තීරණය
3 years ago Tags #ceylonwire හාලිඇළ ජල මුලාශ්‍ර රක්ෂිතය පරිසරය ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තේ වතු ආශ්‍රිතව පිහිටි ඉඩම් කොටස් 362 කින් සමන්විත භූමි ප්‍රදේශය ‘හාලි ඇල ජල මූලාශ්‍ර රක්ෂිතය’
3 years ago Tags #ceylonwire 15 හැවිරිදි අයෙක් ළමා නිළියකගේ අසභ්‍ය වීඩියෝවක් ප්‍රසිද්ධ කරලා ළමා නිළියකගේ අසභ්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන 15 හැවිරිදි ළාබාල තරුණයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire යුද හමුදා මුලස්ථානය පිටුපස වෙඩි තැබීමක් බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ වෙඩි තැබීමක් සිදුව තිබේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කොළඹ,
3 years ago Tags #ceylonwire විදුලි සැපැයුම බරපතල අර්බුදයක ඔක්තෝබර් මස මුල වන විට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණහොත් විදුලි උත්පාදනය බරපතල අර්බුදයක් වනු ඇති බව විදුලිබල මණ්ඩල වාර්තා අනාවරණය කරයි.
3 years ago Tags #ceylonwire රාජ් කුමාරිගේ මරණය ඝාතනයක් – සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ආර්. රාජ් කුමාරිගේ මරණය ඝාතනයක් බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අද
3 years ago Tags #ceylonwire වැග්නර් ලොක්කාගේ ගුවන්යානය පිපිරුනේ සඟවා තිබූ බෝම්බයකින් බවට සැකයක් වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සහ එහි සම නිර්මාතෘ දිමිත්‍රි උට්කින් මියගිය බව කියන ගුවන් අනතුර ගුවන් යානයේ සඟවා තිබූ පුපුරන