
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝහල් සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ල වී කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවට අනතුරු අඟවා තිබේ.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා රෝහල් කටයුතු යථාතත්ත්වයට පත්කරන ලෙසට, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.
ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 61 හැවිරිදි පිළිකා ශල්‍ය වෛද්‍යවරයා ජනවාරි 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ජ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා කාර්ය මණ්ඩල සාමාජිකයාට පහරදීම සම්බන්ධයෙන් පසුගිය බදාදා (17) උදෑසන රෝහල් පරිශ්‍රයේ ඇති වූ මතභේදාත්මක තත්ත්වය අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart