3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ බොරුවලට රැවටෙන්න එපා – ලබන වසරේ ජනාධිපතිවරණයක් එනවා – ටිල්වින් සිල්වා වත්මන් “දුෂ්ට පාලනය ලබන වසරේ අවසන් කරන බවට ඔබට සහතික වන” බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.
3 years ago Tags #ceylonwire ෂාෆ්ටර්ගේ දේහය අදාහනය කරන්න බැහැ – මිහිදන් කිරීමට ඥාතීන්ට අවසර සැකකටයුතු ලෙස මියගිය ප්රමුඛ පෙළේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය කොළඹ 05, ජාවත්තේ පිහිටි ඔවුන්ගේ පවුලේ සුසාන භූමියේ තැන්පත් කිරීමට කොළඹ
3 years ago Tags #ceylonwire විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ගිහින් ආණ්ඩුව දෙපැත්ත කපාගනීද ? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් කතාබහක් යළි කරළියට පැමිණ තිබේ. බොහෝවිට එය ආණ්ඩුවේ බලගතු පාර්ශවයක් විසින් උපක්‍රමයක් ලෙස මතු
3 years ago Tags #ceylonwire රුපියල් මිලියන 94ක අයිස්, හෙරොයින් සහ හෂීස් තලේමන්නාරමින් අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව තලේමන්නාරම ඌරුමලෙයි වෙරළ තීරයේ අද (16) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්)
3 years ago Tags #ceylonwire 2050ට පෙර සංවර්ධිත රටවල් ‘කාබන් සෘණ’ කිරීමට ඉන්දියාවෙන් තල්ලුවක් 2050 වන විට සංවර්ධිත රටවල් කාබන් උදාසීන කිරීමකට වඩා කාබන් ඍණ බවට පත්කිරීමට ඉන්දියාව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බව
3 years ago Tags #ceylonwire ව්‍යවසායකයන් ලක්ෂ 10ක් ඩිජිටල්කරණය කරන්න DigiGo එයි වසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමුකරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර්
3 years ago Tags #ceylonwire හොරු අල්ලන්න ඇප්ලිකේෂන් කෝල් කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් තිදෙනකු පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයැදුම්පත් කැඳවා තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
3 years ago Tags #ceylonwire ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීමට නිල අනුමැතිය හිමිවෙයි 2028 වසරේ අමෙරිකාවේ ලෝස් ඇන්ජලිස් හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල වශයෙන් අනුමැතිය හිමිව තිබේ.
3 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමියන්ගෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) පනත් කෙටුම්පතට එරෙහිව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමන්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්
3 years ago Tags #ceylonwire ඉන්ධන කොටාව නැවත හඳුන්වාදෙන්න රජය සාකච්ඡා කරලා නෑ – ඇමැති කියයි ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය හෝ ඉන්ධන සඳහා කිසිදු කෝටා ක්‍රමයක් නැවත හඳුන්වා දීමට රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය