
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවිය.
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මෙලෙස ජනාධිපතිවරයා හමුවිය.
නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්රමසිංහ ඔහු සමඟ සුහද කථා බහකට ද එක්විය.
නව පොලිස්පතිවරයා විසින් සාම්ප්රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද සිදුකෙරිණි.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart