3 years ago Tags #ceylonwire සමලිංගික විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් බෙදුණු තීන්දුව සමලිංගික විවාහ නීතිගත කළ නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. එවැනි නීතියක් පැනවීම පාර්ලිමේන්තුවේ විෂය පථය බව එරට අගවිනිසුරුවරයා
3 years ago Tags #ceylonwire ජනක රත්නායක නොමරා ඉන්න ලක්ෂ 15ක කප්පමක් අරං ! ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් මිලියන 1.5ක කප්පම් මුදලක් ලබාගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කිරුළපන
3 years ago Tags #ceylonwire චැනල් 4 විමර්ශන තේරීම් කාරක සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය – නිරෝෂන් සහ කවින්ද විරෝධය දක්වති බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කළ වීඩියෝ දර්ශන මගින් එල්ල වී ඇති චෝදනා විමර්ශනය සඳහා තේරීම් කාරක සභාවක්
3 years ago Tags #ceylonwire ආයෝජනය කරන්න ලංකාවට එන්න – ජනපති චීන ආයෝජකයන්ගෙන් ඉල්ලයි ආයෝජන සඳහා හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව සළකා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ ව්‍යාපාරික ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
3 years ago Tags #ceylonwire කාසල් එකෙන් නිවුන්නු හයක්(වීඩියෝ) බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබේ. දරු ප්‍රසූතිය සිදුව ඇත්තේ පසුගිය ඉරිදා (15) දිනයේය.
3 years ago Tags #ceylonwire ෂෙඩ් එකෙන් තෙල් ගහනකොට ඩෙබිට් කාඩ් එකෙන් බැංකුව සල්ලි කපන්නේ කොහොමද? ඉන්ධන පිරවුම්හල් සඳහා බැරපත්(Debit card) මගින් කරන ගෙවීම්වලදී පාරිභෝගිකයාගෙන් අයකරන අමතර මුදල සම්බන්ධයෙන් බොහෝ වාණිජ බැංකු පාරිභෝගිකයින් දැනුවත්කර නොමැති බව
3 years ago Tags #ceylonwire එක්සත් ජාතීන් ලබන අවුරුද්දේ වෙසක් සමරන්නෙ ලංකාවේ එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ලබන වසරේ දී (2024) ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය මේ වන විට තීරණ කර ඇතැයි
3 years ago Tags #ceylonwire ස්වයං රැකියාලාභීන්ටත් පැන්ෂන් ස්වයං රැකියාලාභීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් සඳහන් කරයි.
3 years ago Tags #ceylonwire ධනුෂ්කගේ ක්‍රිකට් තහනමත් ඉවතට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති
3 years ago Tags #ceylonwire ඉන්දු – ලංකා විදුලි කේබල් යෝජනාව ගැන දෙමළ පක්ෂ සද්ද නැත්තේ ඇයි? ඉන්දු – ලංකා විදුලිබල පද්ධතිය සම්බන්ධ වන ස්ථානය ලෙස මන්නාරම ප්‍රකාශ වී තිබුණ ද එය තවමත් දෙරටේ ආණ්ඩු විසින් නිල