3 years ago Tags #ceylonwire නාගානන්ද කොඩිතුවක්කු නීතීඥ ධූරයෙන් ඉවත්කරයි වෘත්තීය විෂමාචාරය සම්බන්ධයෙන් වරදකරු වූ නාගානන්ද කොඩිතුවක්කු නීතීඥ ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගය කර ඇත. නාගානන්ද කොඩිතුවක්කුට මීට පෙරද නීතිඥයකු ලෙස කටයුතු
3 years ago Tags #ceylonwire පර්යේෂණ නෞකා තහනම් කිරීම ගැන චීනය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළකරයි 2024 ජනවාරි 3 වැනිදා සිට වසරක කාලයක් සඳහා චීන පර්යේෂණ යාත්‍රාවලට ශ්‍රී ලංකා ආර්ථික කලාපයේ අධ්‍යයනයන් සිදුකිරීම තහනම් කිරීමට ගත්
3 years ago Tags #ceylonwire නව පොලිස්පති වැඩ භාරගනී නව පොලිස්පතිවරයා ලෙස පත් වූ දේශබන්දු තෙන්නකෝන් අද පොලිස් මූලස්ථානයේදී වැඩ භාරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස ජනාධිපති
3 years ago Tags #ceylonwire නිවාඩුවට ගෙදර යන සෙබළු පාතාලයට සම්බන්ධ වෙනවාදැයි සොයයි සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධකම් පවත්වන ත්‍රිවිධ හමුදා භටයන් සහ සෙසු නිලධාරීන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ රුපියල් ආයෝජන ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය කටයුතු කරයි ඉන්දියානු ආයෝජන ඉහළ නැංවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ රුපියල් ආයෝජන ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
3 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ අංශයේ රැකියා අවස්ථා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා
3 years ago Tags #ceylonwire ලයිට් බිල අඩුකරන්න පුළුවන් සීයට 14කින් විතරයි – ලංවිම දැනුම්දෙයි විදුලි ගාස්තු සියයට 18 කින් අඩු කළ හැකි බවට බලශක්ති ඇමැතිවරයා කළ ප්‍රකාශයට පටහැනිව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන
3 years ago Tags #ceylonwire නිවුන් දරුවන් ලිංගික අපයෝජනයට ලක්කළ චීවරධාරියෙක් අල්ලයි (වීඩියෝ) පිරිමි නිවුන් දරුවන්ට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියකු හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත. හෝමාගම මහේස්ත්‍රාත්
3 years ago Tags #ceylonwire මන්නා රමේෂ් සහ බිරිය සජාහිදී පොලිසියට කොටු අවිස්සාවේල්ලේ පාතාල භීෂණය පතුරුවමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරම මෙහෙයවමින් පාතාල අපරාධවල නිරතව සිටින ප්‍රබල පාතාල අපරාධකරුවකු වන මන්නා රමේෂ්, ඔහුගේ බිරිය
3 years ago Tags #ceylonwire මරණ තර්ජන බව පවසමින් පොලිස් පරීක්ෂකවරයා රටින් පළායෑම ගැන පොලිසිය පරීක්ෂණ අරඹයි පාතාල කල්ලි සාමාජිකයින්ගේ මරණ තර්ජන හේතුවෙන් රටින් පිටව ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක