3 years ago Tags #ceylonwire ‘ප්‍රවීණ කලාකරුවන්ට’ විජේදාස සාමවිනිසුරුකම් බෙදයි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් හඳුන්වාදුන් සංකල්පයක් යටතේ ශ්‍රී ලාංකීය කලාකරුවන් වෙත සාම විනිසුරු
3 years ago Tags #ceylonwire “ප්‍රසන්න රණතුංග කියන්නේ ලියාපදිංචි කප්පම්කාරයෙක්, අපි ශම්මිව දැකල තියෙන්නේ TV එකෙන් විතරයි” – අනුර(වීඩියෝ) ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් ජාතික ජන බලවේගය මුදල් ලබාගත් බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඊයේ කළ
3 years ago Tags #ceylonwire මානව ඉතිහාසයේ පළමුවරට ශල්‍ය වෛද්‍යවරු සම්පූර්ණ ඇසක් බද්ධ කරති (වීඩියෝ) එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් ලොව ප්‍රථම වරට සම්පූර්ණ මිනිස් ඇසක් බද්ධ කිරීම සිදු කර ඇත. මිනිසකුට සම්පූර්ණ ඇසක් බද්ධ
3 years ago Tags #ceylonwire “දිල්ලිවරුනි! දැක්කා නේද මැතිව්ස්ට වෙච්ච දේ” – දිල්ලි පොලිසිය සෑම විටම, දිල්ලි පොලිසිය සිය විවිධ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට සහ මාර්ග නීති අනුගමනය කිරීමේ වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නිර්මාණාත්මක
3 years ago Tags #ceylonwire අවුරුදු 15ක් හිරේ හිටපු LTTEයේ 03ක් බෝම්බ නඩුවෙන් නිදහස් කරයි 2006 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස්වරයා ගමන් ගත් රථපෙළ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය
3 years ago Tags #AIDAbella බාර් 12ක්, ස්විමිං පූල් 08ක් සහ අවන්හල් 07ක් ඇති නැවක් කොළඹට ඉතාලියේ ලියාපදිංචි කර ඇති ‘AIDAbella’ අධි සුඛෝපභෝගී නෞකාව අද (10) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය
3 years ago Tags #ceylonwire නුවරඑළිය තැපැල් කන්තෝරුව හෝටලයක් එක්ක හවුලේ කරන්න තැපෑල එකඟවෙලා ! ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමේදී නුවරඑළියේ පිහිටි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට කිසිදු හානියක් සිදුනොවන බවට රජය තැපැල් සේවකයන්ට සහතික වී ඇතැයි
3 years ago Tags #ceylonwire පෙට්ටියක් යැයි වැරදවා වටහාගෙන රෝබෝවක් මිනිසකු තලා මරයි දකුණු කොරියාවේදී රොබෝවකු විසින්, සිය යන්ත්‍රය හසුරුවන නිෂ්පාදන පෙට්ටිවලින් වෙන්කර හඳුනා ගැනීමට අසමත් වීම නිසා, මිනිසෙකු පොඩි කර මරා දමා
3 years ago Tags #ceylonwire ක්‍රීඩාවෙන් සමුගෙන වසර 20කට පසු අරවින්ද ICCයේ ‘හෝල් ඔෆ් ෆේම්’ විශිෂ්ඨයන් අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට, ලබන අඟහරුවාදා (නොවැ 14) මුම්බායි හි උත්සවාකාරයෙන් පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) රැස්වීමකදී,
3 years ago Tags #ceylonwire ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් අනුමත වෙයි ලෝක බැංකු විධායක මණ්ඩලය බ්‍රහස්පතින්දා (නොවැ 09) ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර්