3 years ago Tags #ceylonwire රටේ ලක්ෂ 33කට දියවැඩියාව – අවුරුදු 08කදී දෙගුණයක් වැඩිවෙලා මෙරට දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම කරනු බවත්, ජනාහණයෙන් සියයට 14.6ක් මේ වනවිට දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය
3 years ago Tags #ceylonwire කුමන්ත්‍රණකාරයෝ නිසා තමයි අපි පැරදුණේ – ප්‍රමෝද්‍යය(වීඩියෝ) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී
3 years ago Tags #ceylonwire කුඩු සළිඳුට, හරක් කටාට, ටිංටිංට ‘ෂෝට් ඊට්ස්’ කන්න නොදෙන බවට CIDයට චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින මත්කුඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්‍රබලයන් වන සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් කුඩු
3 years ago Tags #ceylonwire රොෂාන්ට තියෙන කැමැත්ත සජිත් එළියට දැම්මේ මෙහෙමයි(වීඩියෝ) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ දැනට පවතින දේශපාලන ගමන් මග තමන්ට අදාළ නොවන නමුත් ඔහුව ‘තමන්ගේ පැත්තට’ ගැනීමට තමන් බොහෝසේ කැමති
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් නඩු කියද්දී පැරදුණු සතුටින් කණ්ඩායම ලංකාවට එයි ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී අතිශය දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේ ය. ශ්‍රී
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ටීම් එක ගැන හිටපු ‘මැකෝ’ කතාකරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ඉරණම ගැන සඳහන් කරමින්, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
3 years ago Tags #ceylonwire ඉන්දියාව මිලියන සංඛ්‍යාත ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් මුදාගනිමින් සිටින බව ප්‍රකට මහාචාර්යවරයෙක් පෙන්වාදෙයි ඉන්දියාව දැන් සිය මිලියන සංඛ්‍යාත සිය ජනතාව අන්ත දරිද්‍රතාවයෙන් මුදා ගනිමින් සිටින බවත්, මෙය ගෝලීය ආර්ථික අසමානතාවය අඩුකිරීමට උපකාරී වනු
3 years ago Tags #ceylonwire ශම්මිලට යන්න උණොත් ICC එක ලංකාවේ ක්‍රිකට් තහනම් කරයි – කංචන අනතුරු අඟවයි(වීඩියෝ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවන්නේ නම්, එහි වගකීම පාර්ලිමේන්තුවට භාරගැනීමට සිදුවන
3 years ago Tags #ceylonwire ලලිත් කොතලාවලගේ මරණය ගැන කම්පාසහගත හෙළිදරව්වක් අභාවප්‍රාප්ත ව්‍යාපාරික ලලිත් කොතලාවල මියයෑමට පෙර ඔහුව නිවාස අඩස්සියේ තබා තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම්දෙනු ලැබීය. ජනමාධ්‍ය වාර්තාවලට අනුව ලලිත්
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා කරන ප්‍රකාශ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, දැනට පවතින නඩු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ පාර්ලිමේන්තු වරප්‍රසාද ආවරණය කරමින් විනිසුරුවරුන් සම්බන්ධයෙන් අදහස්