
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දිය අසලදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යෑමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුන් 07 දෙනෙකු ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් සහ බස් රථයේ රියදුරු ඇතුළු 15 දෙනා ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
බස් රථයේ රියදුරුට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart