2 years ago Tags #ceylonwire ‘හරක් කටා’ගෙන් සල්ලි ගත්ත පොලිසියේ 19ක් අත්අඩංගුවට ගන්න සූදානම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ සමග සමීප
2 years ago Tags #ceylonwire කථානායක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපති එකපාර රටින් ගිය එක අවුලක්ලු පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපති යන තනතුරුධාරීන් තිදෙනාම පසුගියදා දිවයිනින් බැහැරව ඉන්දියාවට ගොස් සිටීමත්, එම කණ්ඩායමට
2 years ago Tags #ceylonwire කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් පොලිස් කාන්තාවන් විතරක් උත්තර දෙන හොට්ලයින් එකක් – 109 කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන අපරාධ වාර්තා කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශය නව දුරකථන අංකයක් හදුන්වා දී තිබේ. ‘109’ නම් මෙම
2 years ago Tags #ceylonwire චීනයට චිප් සාදන උපකරණ නැව්ගත කිරීම අවලංගු කළ එක්සත් ජනපදය එක්සත් ජනපද අපනයන සීමාවන් අනුගමනය කරමින්, එක්සත් ජනපද රජය චීනයට චිප් සාදන උපකරණ නැව්ගත කිරීම සඳහා අපනයන බලපත්‍රයක් අර්ධ වශයෙන්
2 years ago Tags #ceylonwire බන්දු දැමූ නඩුවෙන් ‘ලෝකල් බන්දු’ නිදොස්කොට නිදහස් ප්‍රවීණ චිත්‍රපට නළු බන්දු සමරසිංහගේ රංගනයන් අනුකරණය කිරීම හේතුවෙන්, බිංදු බෝතලේගම නමැති පුද්ගලයාට නඩුවක් ගොනුකර තිබිණි. බුද්ධිමය දේපළ පනත යටතේ
2 years ago Tags #ceylonwire පවුල් දෙකක් ගාසා තීරයේ සිට ලංකාවට පළාඑයි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවන්ගෙන් සමන්විත පලස්තීන පවුල් දෙකක් ආරක්ෂිතව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය Zuhair
2 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් විකුණන්න ලබන මාසයේ ලංසු විවෘත කෙරේ ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, ඊට අදාළ ලංසු ලබන මාසයේ විවෘත කරන
2 years ago Tags #ceylonwire මේක පොලිස් රාජ්‍යයයක් නෙවෙයි – ‘යුක්තිය’ ගැන නීතිඥ සංගමය කණස්සල්ලෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ තුරන්කිරීමේ දීපව්‍යාප්ත ‘යුක්තිය’ මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන බවත්, ඒ ගැන
2 years ago Tags #ceylonwire වෛද්‍යවරුන් නැති නිසා හෝමාගම මූලික රෝහලේ සැත්කම් නවතී ශල්‍ය වෛද්‍යවරුන් නොමැතිකම හේතුවෙන් හෝමාගම මූළික රෝහලේ සියලුම ප්‍රධාන සැත්කම් අත්හිටුවීමට එහි පාලනාධිකාරියට සිදුව ඇතැයි වාර්තා වේ. අභ්‍යන්තර ආරංචි මාර්ගවලට
2 years ago Tags #ceylonwire අභ්‍යවකාශ ක්ෂේත්රයට අපූරු ප්‍රවෘත්තියක් – ඉන්දීය අගමැති මෝදි කියයි අභ්‍යවකාශයේ කළු කුහර ගැන දැනගැනීමේ උත්සාහයත් සමඟ ඉන්දියාව නව වසර ආරම්භ කර තිබේ. ඒ අනුව, 2024 ජනවාරි මස 01 වැනි