2 years ago Tags #ceylonwire අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ හමුවේ අපවත් වී වදාළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ (අනගාරික ධර්මපාලතුමා) පිළිරුව ඉදිකිරීමට මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමිය සකසමින් සිටියදී උන් වහන්සේගේ
2 years ago Tags #ceylonwire දකුණු අප්‍රිකාව ඉන්දියාවේ 06ක් බිංදුවට යවයි කේප් ටවුන් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඉන්දීය පළමු ඉනිමේ පිතිකරුවන් 06 දෙනකු ලකුණු නොලබා දවා ගැනීමට දකුණු
2 years ago Tags #ceylonwire ICC සම්මානයට ඩිල්ශාන් සහ චමරි නිර්දේශ වෙයි 2023 වසර සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සම්මාන සදහා ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මධුශංකගේ නම සහ චමරි අතපත්තුගේ නම නිර්දේශ වී තිබේ.
2 years ago Tags #ceylonwire මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් 56දෙනා ගැන අලුත්ම ආරංචිය මියන්මාරයේ මියාවෙඩ්ඩි ප්‍රදේශයේ දැනට රඳවා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්රශ්නය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ඊයේ
2 years ago Tags #ceylonwire ‘යුක්තිය’ නිසා ළමා සොල්දාදුවන් පාතාලයට – ගැහැණු දරුවන් ගණිකා වෘත්තියට මවුපියන් දෙදෙනාම අත්අඩංගුවට පත් වූ විට නිවෙස් තුළ අනාරක්ෂිතව සිටින නිසා දරුවන් පාතාලයට බැඳීමටත් දැරියන් ගණිකා වෘත්තියට යොමුවීමටත් ‘යුක්තිය’ දීප
2 years ago Tags #ceylonwire රට හාල් බද්ද රුපියලට බස්සයි ආනයනික සහල් කිලෝ ග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු:65 සිට රුපියල දක්වා අඩුකර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එය
2 years ago Tags #ceylonwire ආර්ථික අවිනිශ්චිතභාවය මධ්‍යයේ චීන කොමියුනිස්ට් පක්ෂ රැස්වීම අවලංගු වේ 2023 වර්ෂය අවසාන වනවිට, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන රැස්වීම පැවැත්වීමට අපොහොසත් වී තිබේ. ඊට හේතුව, රටේ පවතින ආර්ථික අවිනිශ්චිතභාවය බව
2 years ago Tags #ceylonwire කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය දෙකක් ගැටේ අද සවස මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය එම ගමනාන්තය අවසන කොට නැවත එංජිම හැරවීමේ දී
2 years ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන නීතිපතිට චෝදනා – වන්දි ගෙවීමත් ගැටලුවක් වෙලා 2021 මුල් භාගයේ කොළඹ වරාය ආසන්නයේ දී අනතුරට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවට අදාළව නීතිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තමන්
2 years ago Tags #ceylonwire අරක්කු බෝතල් 72ක් වාහනේ තිබුණ නිසා ව්‍යාපාරිකයෙක් උසාවි දාලා (වීඩියෝ) නීතිවිරෝධී ලෙස මත්පැන් බෝතල් ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. අවශ්‍ය බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු මෙලෙස