2 years ago Tags #ceylonwire වයස 18ට වැඩි නම් ඔබේ TIN එක ලබාගන්නේ මෙහෙමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, තම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට
2 years ago Tags #ceylonwire දැනට තියෙන නීතිය යටතේ බදු හොරුන්ට බදු නොගෙවා අවුරුදු 15ක් වංගු ගහන්න පුළුවන් බදු අයකිරීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නීතිමය ක්‍රියාවලියේ සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් ටෙස්ට් ලෝක වාර්තාවක් – අඩුම බෝල ගාණකින් තරගය දිනයි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට ඉන්දියාව ඊයේ සමත්විය. කේප්ටවුන් හිදී දකුණු අප්‍රිකාව සමග
2 years ago Tags #ceylonwire මොළේ උණ නිසා ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ ඊයේ දින ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු meningitis(මොළේ උණ) රෝගය මත මියගිය බව තහවුරුවීම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට සෞඛ්‍ය නිර්දේශයන්
2 years ago Tags #ceylonwire අපහාස කළාට රු.මිලියන 500ක් වන්දි ඉල්ලා මනෝජ් ගමගේ බෙල්ලනට එන්තරවාසි යවයි තමන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බව පවසමින් නීතිඥ දම්පැල්ල ගමගේ රවින්ද්‍ර මනෝජ් කුමාර විසින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ
2 years ago Tags #ceylonwire ගණේමුල්ල සංජීවගේ T 56ක් සහ උණ්ඩ ක්‍රිකට් පුහුණුකරුගේ ක්‍රීඩා කාමරයෙන් මතුවේ ගණේමුල්ල සංජීව නමැති පාතාල නායකයාට අයත් යැයි කියන ටී 56 වර්ගයේ ගිනි අවියක් මැගසින් 04ක් මිලිමීටර් නවය ජීව උණ්ඩ 18ක්
2 years ago Tags #AI ලබන නොවැම්බරයේ ලන්ඩන් නුවරදී එල්විස් ප්‍රෙස්ලිට යළි පණ එයි 50-60 දශකවල අතිශය ජනාදරයට පාත්‍ර වූ ගායක එල්විස් ප්‍රෙස්ලි යළි ජීවමාන කරමින් නව ප්‍රසංග අත්දැකීමක් ලබා දීමට බ්‍රිතාන්‍ය විනෝදාස්වාද විශේෂඥයන්
2 years ago Tags #ceylonwire රටේ සමස්ත ශ්‍රම බලකායම ඇතුළත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුළත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා
2 years ago Tags #ceylonwire පිල්ලෙයාන් මඩකළපුවේ පාරවල් හදයි – එතකොට රාජ්‍ය ඇමැතිකම මඩකළපුවට විතරද? මඩකලපු දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාමීය මාර්ගවල වැඩ කඩිනමින් අවසන් කරන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් පවසයි.
2 years ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් කාන්තාවෝ දෙදෙනෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ, කොළඹ සිට මත්තල දෙසට ධාවනය වූ