
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මානුෂීය, අධ්‍යාත්මික නායක සහ සාමය පිළිබඳ ගෝලීය තානාපති ශ්‍රී ශ්‍රී රවි ශංකර් ශ්‍රී ලංකාවේ ජීවන සූත්‍රයට සතුට එක්කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකා අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ශ්‍රී ශ්‍රී රවි ශංකර් (ශ්‍රී ගුරුදේව්) තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
ලොව විශාලතම ස්වේච්ඡා සංවිධානයක් වන ද ආර්ට් ඔෆ් ලිවිං – පදනමේ අනුග්‍රහය යටතේ විවිධ ව්‍යාපෘති ඔස්සේ දිවයින පුරා වෘත්තීය හා තාක්ෂණික මධ්‍යස්ථාන දොළහක් දියත් කිරීමට ශ්‍රී ශ්‍රී රවි ශංකර් පියවර ගනිමින් සිටී.
ඔහු සමඟ ශ්‍රී ලංකාවේ දහස් ගණනක් අනුගාමිකයන් සිටින බව පැවැසේ.
මිනිසුන් එකමුතු කිරීම, පුද්ගලයන් සවිබල ගැන්වීම සහ ප්‍රජාවන් පරිවර්තනය කිරීම සඳහා අද්විතීය සුදර්ශන ක්‍රියා, යෝග, භාවනා සහ ප්‍රායෝගික ප්‍රඥාව භාවිත කරමින් සතුට පැතිරවීම ඔහුගේ වැඩසටහන් අතර වේ.
රටවල් 180ක් පුරා ගුරුවරුන් 30,000කට අධික සංඛ්‍යාවක් සහ ස්වේච්ඡා සේවකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් සිටින, ඔහු විසින් ප්‍රචලිත කරන ‘ජීවන කලාව’ ලොව පුරා මිලියන පන්සියයකට අධික ජනතාවක් ස්පර්ශ කර ඇත.
ඔහු ශ්‍රී ලංකා අගමැතිවරයා මෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන, ප්‍රකට ව්‍යාපාරික නිලධාරීන් සහ සිවිල් සමාජ නායකයන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart