
අධිකරණයත් මැදිහත්වීමෙන් ජනපති-ව්‍යවස්ථා සභා ගැටුම උග්‍ර වේ – කතානායක ඉවත්වෙයිද
අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විධායකය සහ ව්‍යවස්ථාදායකය සම්බන්ධ









