
“නාමල්ව දැම්මේ අරගලකරුවන්ගේ ඉල්ලීම නිසා – දැන් තරුණයන්ට නායකයෙක් ඉන්නවා – නාමල්ගේ වැඩ හොඳයි” – මහින්ද කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසන්නේ, ජාතික නායකත්වයට තරුණයකු අවශ්‍යව සිටි අරගලය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමට අවනතව පක්ෂය









