
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ස්වාධීනව ඉදිරිපත්ව සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෙට (අගෝස්තු 9 සිකුරාදා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී ජනමාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තම දේශපාලන අනාගතය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරන බවයි.
ඉන්දීය සංචාරයකින් පසු ෆොන්සේකා දිවයිනට පැමිණ ඇති අතර එහිදී ඔහු ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් ද හමුවී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart