
ලාභ ලබන ‘ලිට්රෝ ගෑස්’ සමාගම මිලදී ගන්න කොම්පැනි 14ක් ඉදිරිපත්වෙයි – ලාෆ්ස් ගෑස් ඇතුළු ලංකාවේ 03කුත් ඒ අතර
ලිට්රෝ ගෑස් ලංකා(Litro Gas Lanka Ltd. (LGL)) සහ ලිට්රෝ ගෑස් ටර්මිනල්(Litro Gas Terminals (Pvt) Ltd. (LGT)) මිලදී ගැනීම සඳහා ආයෝජකයන්ගෙන්









