3 months ago Tags #ceylonwire ලංවිම වෘත්තීය සමිති අද වැඩවර්ජනයක් නිවේදනය කරයි සිය ඉල්ලීම් සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින්, අද(පෙබරවාරි 26) සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති
3 months ago Tags #ceylonwire ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වහාම නිවැරදිව කළ යුතු බව රවී පෙන්වාදෙයි ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හේතුවෙන් එහි සේවකයන්ට ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමට තිබූ අවස්ථාවට යම් බාධාවක් එල්ල වී ඇතැයි එක්සත්
3 months ago Tags #ceylonwire ආරක්ෂාව ගැන පාකිස්තානය සීරුවෙන් පසුගිය සති අන්තයේ ඇෆ්ගනිස්ථානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පාකිස්තානය සිය ආරක්ෂක පියවරයන් තීව්ර කර සැකකරුවන් රැසක් අත්අඩංගුවට
3 months ago Tags #ceylonwire ඉන්දු – ඊශ්‍රායල නායකයින් අතර සාකච්ඡා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊශ්‍රායලයට පැමිණි විගස, අගමැති නරේන්ද්‍ර මෝදි බෙන්-ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පෞද්ගලික හමුවක්
3 months ago Tags #ceylonwire සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරයි(වීඩියෝ) රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ අද (25) උදෑසන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA)
3 months ago Tags #ceylonwire තායිවානයට ආසන්න දූපතක මිසයිල සෙට් කරන්න ජපානය සූදානම් වෙයි | චීනය තවමත් නිහඬයි තායිවානයට ආසන්න දූපතක මිසයිල ස්ථාපනය කිරීමට ජපානය සැලසුම් කර තිබේ. 2031 වසරේ මාර්තු මාසය වන විට තායිවානයට ආසන්න බටහිර දූපතක
3 months ago Tags #ceylonwire උපාංගත් එක්ක ලිංගික සේවා දෙන ‘හෝමියෝපති’ මධ්‍යස්ථානයක් අඹතලෙන් අල්ලයි(වීඩියෝ) මුල්ලේරියාව පොලිස් කොට්ඨාශයට අයත් අඹතලේ ප්‍රදේශයේ හෝමියෝපති ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් බස්නාහිර පළාත් (දකුණු) අපරාධ අංශයේ නිලධාරීන්
3 months ago Tags #ceylonwire කුමන වනෝද්‍යානයේ සංචාරක බංගලා ඔන්ලයින් වෙන්කරන පහසුකම තාවකාලිකව නවත්වයි කුමන ජාතික වනෝද්‍යානය තුළ ඇති සංචාරක බංගලා වනෝද්‍යානය නැරඹීම හැර වෙනත් අරමුණු සඳහා මාර්ගගතව වෙන් කර භාවිත කර ඇති බවට
3 months ago Tags #ceylonwire පොලිසියේ ලොක්කන් වගේ පෙනී ඉඳලා විවිධ වංචා කරන කණ්ඩායමක් ගැන අනතුරු ඇඟවීමක් කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායම් සංචාරක හෝටල් සහ අනෙකුත් පෞද්ගලික ආයතන අමතා, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින බවට
3 months ago Tags #ceylonwire බිරිඳ අසල්වැසි කාන්තාවක් එක්ක එකතුවෙලා සැමියට පහර දී මරාදාලා පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මියගිය පුද්ගලයා අසල නිවසකට ගොස් එහි දොරවල් සහ ජනෙල්වලට හානි කර ඇති අතර එමඟින් කලබලයක් ඇති