
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක බාලවයස්කාර දැරියක් ගම්පොළ, ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකදී එළකිරි කල්තබා ගැනීමට ගන්නා රසායනික ද්‍රව්‍යයක් වතුර යැයි සිතා වැරදීමකින් පානය කිරීමෙන් මියගොස් තිබේ.
අදාළ දැරිය සිය දෙමාපියන් සමග මෙම ඥාති නිවසට පැමිණ සිටි බව වාර්තා වේ.
ගම්පොළ රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, දැරිය එම දියරය වතුර යැයි සිතා පානය කර ඇත.
ඊයේ පස්වරුවේ වවුනියාවේ සිට පැමිණි ඥාතීන් නිවසේ මිදුලට වී සිටින අතරතුර, දැරිය නිවස තුළට ගොස් ජනේලයකට නැග අදාළ රසායනික ද්‍රව්‍යය පානය කර තිබේ.
ඇයව වහාම රෝහල්ගත කිරීමට කටයුතු කළ ද, ශරීරගත වූ විෂ හේතුවෙන් දැරිය මියගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart