2 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් කොටස් ගන්න ලෝකෙ උනන්දුව අඩුයිලු – තාමත් හරිහමන් කෙනෙක් ඇවිත් නැහැ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ කටයුතු සඳහා සුදුසු ආයතනයක් මෙතෙක් ලැබී නොමැති බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල්
2 years ago Tags #ceylonwire බූස්සේ ඉන්න ‘රැවුල් කුමාරට’ මොබයිල් ෆෝන් 36ක් ලැබිලා බූස්ස බන්ධනාගාරයේ අධිආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කැස්බෑව, හල්පිට ‘රැවුල් කුමාර’ට ඉකුත් මාස තුනක පමණ කාලයක්
2 years ago Tags #ceylonwire හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය – ඇප ඉල්ලීම සළකා බැලීම කල් යයි බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොනු කළ ඇප ඉල්ලීම සළකා බැලීම 2024 ජූලි 11 වැනිදා දක්වා කල්තබා
2 years ago Tags #AIDS බස්නාහිර පළාතේ HIV සහ AIDS ආසාදිතයන් ඉහළට – අවුරුදු 15ත් 24ත් අතර තරුණයන් දැනුවත් කිරීම් ඉහළ නංවයි HIV පිළිබඳ මෙරට වයස අවුරුදු 15ත් 24ත් අතර පිරිස විශේෂයෙන් දැනුවත් කිරීමට සහ පරීක්ෂණ ඉහළ නැංවීමට ජාතික ඒඩ්ස් පාලන වැඩසටහන
2 years ago Tags #ceylonwire නාවිකයකු මියයෑම; ඉන්දීය ධීවරයන්ට ගන්න ක්‍රියාමාර්ග ගැන වැඩබලන නීතිපතිගෙන් උපදෙස් පතයි නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික හමුදා සෙබළකු මියයෑමේ සිද්ධිය
2 years ago Tags #ceylonwire රජයේ මුද්‍රණාලය ඡන්දෙට යන ගණන් හදයි රජයේ මුද්‍රණාලය විසින් ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ පිරිවැය මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට මේ වනවිට ඇස්තමේන්තු කරමින් සිටින බව
2 years ago Tags #2024 ජනාධිපතිවරණය කල්දාන්න ඉල්ලන පෙත්සමට මගේ සම්බන්ධයක් නෑ – ජනපති කියයි 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
2 years ago Tags #ceylonwire පොලිස්පති ගැන විනය ක්‍රියාමාර්ග ගන්න පොලිස් කොමිසමට බැරිලු පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික පොලිස් කොමිසමට බලයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට එම කොමිසම
2 years ago Tags #ceylonwire අල්ලස් ගත් හිඟුරක්ගොඩ පිස්කල්වරයකු කොටුවෙයි අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන පිස්කල්වරයකු අල්ලස් හෝ දුෂණ විමර්ශන විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් පත් කිරීමේදී අක්‍රමිකතා සිදුවෙලා – මානව හිමිකම් කොමිසමින් පාසලට නිර්දේශ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එම