2 years ago Tags #ceylonwire ජනපති ධූර කාලය දීර්ඝ කිරීමට කිසිම අවස්ථාවක් නෑ – රනිල්ගේ කුමන්ත්‍රණ පරාජය කරනවා – අනුර (වීඩියෝ) ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය 2019 වසරේ පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති බැවින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වසරක ධුර කාලයක්
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය කල් දැමීමට මාළිගාවල කුමන්ත්‍රණ කරන බවට විපක්ෂ නායකගෙන් චෝදනා (වීඩියෝ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට සහ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ
2 years ago Tags #ceylonwire හිරේ ඉන්න කාලේ අඩුවයි – රිමාන්ඩ් කාලෙත් දඬුවමට එකතු කරන්න සූදානම් අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇතැම් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට
2 years ago Tags #ceylonwire නව හැවිරිදි දැරිය පොසොන් දන්සලේ කරවල හොද්දට වැටී මරුට පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව
2 years ago Tags #ceylonwire ළමා රෝහලේදී වකුගඩු ශල්‍යකර්මයකින් පසු දරුවෙක් මියයෑම – ඕස්ට්‍රේලියාවේ සිටින දොස්තරගෙන් ප්‍රකාශයක් ගන්න අවසර ලැබෙයි වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි කුඩා පිරිමි දරුවකුගේ ශල්‍යකර්මය
2 years ago Tags #ceylonwire තාඹුගලට මරණ තර්ජනලු මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අවුරා ලංකා ආයතනයේ සභාපති විරංජිත් තාඹුගල වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන් අද
2 years ago Tags #ceylonwire නඩු භාණ්ඩ කාමරයේ තිබූ රු.කෝටි දෙකක රට අරක්කු උස්සපු ගැමුණු රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් සහිත රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල්1194ක්
2 years ago Tags #ceylonwire උදයංග කියන්නේ කවුද? – සාගර ප්‍රශ්න කරයි (වීඩියෝ) රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එබැවින් ඔහු පක්ෂය සම්බන්ධයෙන් කරන ප්‍රකාශවල කිසිදු වැදගත්කමක්
2 years ago Tags #ceylonwire ගුරු වර්ජන නවත්තන්න ජනපති නීතිපති උපදෙස් පතයි පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්, ඒ සඳහා ගතයුතු ඉදිරි
2 years ago Tags #ceylonwire යටියන්තොට ජෝඩුවක් පිළිස්සී මැරෙයි යටියන්තොට, පලල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළියක අද (ජුලි 3) අලුයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට