
“මුදල් අලුතින් අච්චුගැහුවා නම් අලුත් නෝට්ටුවල ජනාධිපතිගේ අත්සන තියෙන්න ඕනෙ – හැබැයි එහෙම නෝට්ටු නෑ” – ඇමැති විජිත
රජය විසින් කිසිදු ආකාරයකින් මුදල් අච්චුගැසීමක් සිදුකර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පළවන ජනමාධ්ය වර්තා ප්රතික්ෂේප කරන බවත් කැබිනට් ප්රකාශක ඇමැති









