2 years ago Tags #ceylonwire ICFS වෙතින් විදෙස් අධ්‍යාපනයට විශේෂ වැඩසටහනක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදීමේ
2 years ago Tags #ceylonwire මුතුරාජා ආපහු දෙන්නේ නැහැ – තායි රජු වැඩේට මැදිහත්වෙලා තායිලන්තය විසින් නැවතත් මුතුරාජා හස්තියාව ශ්‍රී ලංකාවට ලබානොදෙන බවට තායිලන්තයේ මහා වජිරලොන්ග්කෝන් රජු ඉඟි පළකර තිබේ. රජු දැනුම්දී ඇත්තේ මෙම
2 years ago Tags #ceylonwire රත්තරං ගෙනා සබ්රි ගැන රේගුවෙන් කථානායකට රිපෝට් එකක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සම්බන්ධයෙන් රේගුව විසින් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන
2 years ago Tags #ceylonwire මගේ වරප්‍රසාද කැඩුණොත් වගකියන්න ඕනෙ කථානායක – සජිත් කියයි විපක්ෂ නායකවරයාට ඕනෑම අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් කැඳවා ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගත හැකි නමුත්, කාරක සභා රැස්වීම්වලට පැමිණ ඔවුන්ව
2 years ago Tags #ceylonwire ලංකාවේ රග්බි ගැන හොයන්න රටින් අන්තර්ජාතික රග්බි සම්මේලනයේ පිරිසක් ඇවිත් අන්තර්ජාතික රග්බි සම්මේලනයේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ මෙරට රග්බි තත්ත්වය ගැන කරුණු විමසා තිබේ. ලෝක රග්බි සම්මේලනයේ ප්‍රධාන අන්තර්ජාතික සබදතා
2 years ago Tags #ceylonwire අද රෑ සිට කොත්තු සහ රයිස් වලට වෙන දේ කොත්තුවක මිල සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල සියයට 10කින් අඩු කරන බව, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. නව
2 years ago Tags #ceylonwire දයාසිරිගේ පුතාට මහමගදී අකරතැබ්බයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත් කවීන් ජයසේකර බම්බලපිටිය ලෙයාර්ඩ් මාවතේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල සිය පෙම්වතිය සමඟ මෝටර් රථයේ සිට
2 years ago Tags #ceylonwire පිස්කල් කොළඹ මහාධිකරණයෙන් කුඩු උස්සලා කොළඹ මහාධිකරණයේ අන්තරායදායක ඖෂධ නඩු භාණ්ඩ කාමරයේ ආරක්ෂිතව රඳවා තිබූ හෙරොයින් කොපමණ ප්‍රමාණයක් සොරාගෙන ඇත්දැයි සෙවීමට පුළුල් පරීක්ෂණයක් පවත්වන බව
2 years ago Tags #ceylonwire හම්බන්තොට තෙල් පිරිපහදුවත් චීනෙට යන ලකුණු ! රටේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 04 ක ආයෝජනයක් සඳහා සමාගම් දෙකක්
2 years ago Tags #ceylonwire රුසියානු අගනුවරට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් (වීඩියෝ) රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ලවී ඇත. මොස්කව් ඉලක්ක කරගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව තහවුරු කර තිබේ.