
ලොහාන්ගේ බිරිඳගේ ගෙදරට නම්බර් ප්ලේට් නැති වාහනේ ගෙනැත් දාලා තියෙන්නෙ මැරිච්ච මනුස්සයෙක් – ලොහාන් කිසිම දෙයක් දන්නෙ නැතිලු
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ බිරිදට අයත් අංක 145, ශාලාව පාර, මිරිහාන, නුගේගොඩ ලිපිනයේ පිහිටි නිවසේ රථ ගාලෙහි තිබි අංක









