2 years ago Tags #ceylonwire හොංකොං පැරදවූ ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට 13 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 71-47ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම්
2 years ago Tags #ceylonwire ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය මාළිමාව විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ. ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිසම් විසින් නිකුත් කර ඇති
2 years ago Tags #ceylonwire ටිපර් එකට වෙච්ච දෙයක් ලෑලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගලගෙදර නගර මධ්‍යයේදී අනතුරට ලක්ව තිබේ. ලෑලි තොගයේ බර හේතුවෙන් ටිපර් රථයේ ඉදිරි
2 years ago Tags #ceylonwire පන්නිපිටියේදී කාන්ති කොඩිකාරට ප්‍රහාරයක් මහමැතිවරණ අපේක්ෂක උපාලි කොඩිකාරගේ බිරිඳ වන කාන්ති කොඩිකාර මැතිවරණ ප්රචාරක පත්‍රිකා බෙදාහරිමින් සිටියදී පන්නිපිටියේදී ප්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තා වේ. කාන්ති
2 years ago Tags #ceylonwire ලියාපදිංචි අංකයක් නැති සුඛෝපභෝගී වාහනයක් ලොහාන්ගේ බිරිඳගේ නිවසින් සොයාගනී මිරිහාන, ශාලාව පාරේ නිවසක තිබී ලියාපදිංචි අංකයක් නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තගේ
2 years ago Tags #ceylonwire පළාත් සභා ඡන්දය ලබන වසරේ පවත්වන බව ජනපති කියයි පළාත් සභා මැතිවරණය ලබන වසර තුළ පැවැත්වීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේය. රත්නපුර
2 years ago Tags #ceylonwire බැංකුවට උකස් කරපු ඉඩම හොරෙන්ම ලක්ෂ 280කට වෙන කෙනෙක්ට විකුණලා බැංකුවකට උකස්කර තිබූ අක්කරයකට වඩා වපරිසරයකින් යුතු ඉඩමක් විකිණු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වංචාව සිදුකළ
2 years ago Tags #ceylonwire ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන හමුදාවේ දෙන්නෙක් මැරිලා : “අපිට ලොකු හානියක් නෑ-බලාගෙන ඉන්න ළඟදීම ගහනවා”- ඉරානය කියයි ඊශ්‍රායලය ප්‍රහාර දියත් කළ අවස්ථාවේ සිය ගුවන් ආරක්ෂණ පද්ධති මගින් ඒවා සාර්ථකව මැඩපැවැත්වූ බව ඉරානය පවසයි. කෙසේවෙතත් ඊශ්‍රායලයේ ‘ආක්‍රමණශීලී ක්‍රියාවට’
2 years ago Tags #ceylonwire මෙහෙමත් වැඩ – දෙපාරකට කාමරේට අරං ගිය කතුන් දෙදෙනා වයසක මනුස්සයාගේ ලක්ෂ 12ක් උස්සලා ලැගුම්හලකදී හැටපස් හැවිරිදි පුද්ගලයකුගේ රන් භාණ්ඩ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු සහ බස් කොන්දොස්තරවරයකු සොයා මොරටුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. හැටපස්
2 years ago Tags #ceylonwire ලයිට් බිල සීයට 6කින් එහෙ මෙහෙ වෙන ළකුණු 2024 වර්ෂය සඳහා තුන්වැනි කාර්තුමය සමාලෝචනය සනිටුහන් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය දෙසැම්බර් මාසයේදී සිදුවිය හැකි ගාස්තු සංශෝධනයක් සඳහා වන යෝජනාව