2 years ago Tags #Alert ඇමැති හර්ෂණට එල්ලපු ‘ආචාර්ය’ පට්ටම ගැන පාර්ලිමේන්තු මහලේකම් කුෂානිගෙන් ප්‍රශ්න කරයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ‘ආචාර්ය’ යන පදවි නාමය තම නමට පෙර තැබූ බවට කරන ලද
2 years ago Tags #Alert දෙසැම්බර් 31ක ශවේන්ද්‍ර ගෙදර යයි – අලුත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කවුද? වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේද නැතහොත් එය
2 years ago Tags #Alert මරළුවාවේ මාරකයක් – තරුණ ජෝඩුවකට වෙඩි – සැමියා මියයයි – බිරිඳ රෝහලේ වැල්ලව, මරළුවාව ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට ඊයේ (24) රාත්‍රියේ නාඳුනන පුද්ගලයකු වෙඩි තැබීමකින් සැමියා මියගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා තිබේ.
2 years ago Tags #Alert හිරේට දාන සීයට හැටක්ම කුඩු කේස් – රස පරීක්ෂක වාර්තා පරක්කු නිසා මහා ගොඩක් නිකම් ඇතුළේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩිවීම බන්ධනාගාරවල පවතින අසාමාන්‍ය තදබදයට හේතු වී තිබෙන බවත්, මොවුන් බහුතරය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්
2 years ago Tags #Alert කුරුලු රංචුවක ගැටී මගීන් 67ක් සමග ගුවන් යානයක් කඩාවැටේ (වීඩියෝ) පුද්ගලයන් 67 දෙනකු සමඟ කසකස්ථානයේ මගී ගුවන් යානයක් කඩාවැටී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. අසර්බයිජාන් එයාලයින්ස් (Azerbaijan Airlines) ගුවන්
2 years ago Tags #Alert ‘බේබි 81’ හෙවත් සුනාමි බබා දැන් අවුරුදු 20ක තරුණයෙක් 2004 වසරේ ඉන්දියන් සාගරයේ ඇති වූ විනාශකාරී සුනාමි ව්‍යසනයෙන් පසු ළදරුවෙකු ලෙස දිවි බේරාගන්නා ලද සහ උසාවි සටනකින් පසු තම
2 years ago Tags #ceylonwire රජයෙන් තහනම් කළාට බන්ධනාගාර නිලධාරීන්ට අවුරුද්දකදී ලක්ෂ දාහක් වැඩිපුර OT ගෙවලා – හිරකාරයෝ සැරටම ලොක්කන්ගේ ගෙවල්වල බල්ලෝ නාවලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනා වලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් රුපියල්
2 years ago Tags #Alert රුපවාහිනි සභාපතිකමින් අයින්වුණේ ඇයි කියා සෙනේෂ් කියයි ජාතික රුපවාහිනියේ සභාපති ධුරයෙන් සෙනේෂ් බණ්ඩාර දිසානායක ඉවත්වන බව ඊයේ වාර්තා විය. ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම
2 years ago Tags #Alert ලංකාව හෙට මේ අවුරුද්දේ ලක්ෂ විස්සේ සංචාරකයා පිළිගනී – දැන් දවසකට 10,000ක් එනවලු ශ්‍රී ලංකාව මෙරට සංචාරක ක්ෂේත්රය ප්‍රකෘතිමත් වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සූදානම් වෙමින් සිටියි. ඒ, හෙට දිනයේදී මෙම වසර තුළදී
2 years ago Tags #Alert රනිල්ගේ ගැසට් එක ඉවරයි – මෙන්න අනුර ‘අස්වැසුම’ බෙදන නත්තල් ගැසට් එක 2025 වසරේ ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහනේ ප්‍රතිලාභීන් සඳහා මාසික ගෙවීම් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පහත පරිදි ගෙවීම්