2 years ago Tags #CCTV_කැමරා විෂ ඉන්ජෙක්ෂන් එකක් බෙල්ලට ගහලා කාන්තාවක් මරලා! (වීඩියෝ) විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ‘අද
2 years ago Tags #ceylonwire ආණ්ඩු මාරුවුණාට පාතාලේ මාරුවුණේ නෑ – මේ අවුරුද්දට වෙඩි තැබීම් 101ක් – 56ක් මරලා පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව පුරා වාර්තා වූ වෙඩි තැබීම්වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුම් ද බලපා ඇති බව පොලිසිය
2 years ago Tags #ceylonwire මහින්දගේ හමුදා ආරක්ෂාව ආයෙත් ගන්න පොහොට්ටුව උසාවි යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යොදවා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව අධිකරණය හමුවට යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
2 years ago Tags #Alert බේරුවලදී චීනාට විකුණන්න දුන් මැණික් ගල් 36ක් ජනේලෙන් වාෂ්ප වෙලා බේරුවල ව්‍යාපාරිකයකු අලෙවියෙන් පසු මුදල් ලබාගැනීම සඳහා චීන ජාතික ව්‍යාපාරිකයකුට දී තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා මැණික් ගල් 36
2 years ago Tags #Alert කාදිනල්තුමෝ ජෙරොම් බොරුකාරයෙක් කියද්දී ‘කාඩිනල්’වලින් අම්මා බිම පොලිෂ් කළ බව ජෙරොම් කියයි ‘දේවගැතිවරයකු’ ලෙස තමන්ව හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, සිය ළමා කාලයේදී නත්තල් සමයේදී ඔවුන්ගේ නිවෙස්වලට
2 years ago Tags #Alert කොළඹ පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් කතරගම ලංගම ඩිපෝ එකේ ඩ්‍රයිවින් ඉගෙන ගන්න ශිෂ්‍යාවක් හප්පලා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කතරගම රියදුරු අභ්‍යාස විද්‍යාලයේදී කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන නිලධාරියකු අතින් පසුගිය 24 දා එම
2 years ago Tags #Alert චිකන් කිලෝ එකක් අල්ලසට ගත්තු ආදායම් නිලධාරියා මස්කඩේ ළඟදී මාට්ටු මීරිගම ප්‍රාදේශීය සභාවට අනුයුක්ත වේවැල්දෙණිය උප කාර්යාලයේ වැඩ බලන ආදායම් නිලධාරියකු ඇතුළු දෙදෙනෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රුපියල්
2 years ago Tags #Alert 11ක් මරපු නඩුවක් වැහුවේ කොහොමද? නීතිපතිට එරෙහිව ඇපැල් උසාවියට පෙත්සමක් 2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන
2 years ago Tags #Alert ජෙරොම් බොරුකාරයෙක් බව කාදිනල්තුමෝ කියති කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පවසන්නේ,ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා රදගුරු පදවියට අභිෂේක කිරීම, වලංගු නොවන සහ නොමඟ යවන සුළු
2 years ago Tags #Alert මිල්කෝ සහ NLDB ඉන්දියාවේ අමුල්ට විකුණන රනිල්ගේ තීරණේ අනුරගේ ආණ්ඩුව ආපහු හැරෙව්වේ ඇයි ? මිල්කෝ සහ NLDB ඉන්දියාවේ අමුල්ට විකුණන රනිල්ගේ තීරණේ අනුරගේ ආණ්ඩුව ආපහු හැරෙව්වේ ඇයි ? කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ දියුණුව සම්බන්ධයෙන් ඉන්දියාවේ