1 year ago Tags #'අශෙන්_පුතා' කුඩු කිලෝ 468ක් සමග ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයෝ පහක් එක්ක ‘අශෙන් පුතා’ මාලදිවයිනේදී අල්ලයි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 344ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 124ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.