2 months ago Tags #ceylonwire ත්‍රීවිල් එක පිටිපස්සෙන් ඇවිත් රත්මලානේදී වෙඩි තියපු හැටි මෙන්න(වීඩියෝ) රත්මලාන, කඳවල පාරේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන සංවේදී සීසීටීවී දර්ශන මේ වන
2 months ago Tags #ceylonwire මහර බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් 04ක් රෝහල්ගත කරයි(වීඩියෝ) මහර බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් 04 දෙනෙක් රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිසිය සහ
2 months ago Tags #ceylonwire නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලක්ෂ 29ක අස්වැසුම වංචාවක් | නිලධාරිනියන් දෙදෙනෙක් අත්අඩංගුවට අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජයෙන් පිරිනමන අස්වැසුම දීමනා මුදල්වලින් රුපියල් ලක්ෂ 29කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකිරීමේ චෝදනාව
2 months ago Tags #ceylonwire මහර බන්ධනාගාරයේ කැරැල්ලක් මහර බන්ධනාගාරයේ කැරලිකාරී තත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ. මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් එම තත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බව
2 months ago Tags #ceylonwire මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට | පේරාදෙණියේ කළු පාලමේ අලුත්වැඩියාවට ගෙනා යන්ත්‍රෝපකරණ ජලයෙන් යටවෙයි පසුගිය දින දෙක තුළ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පේරාදෙණියේ ඓතිහාසික කළු පාලමේ
2 months ago Tags #ceylonwire බැංකොක් සිට එවූ රු.කෝටි 10ක තෑගි පාර්සල් කටුනායකදී හෂීස් තොගයක් වෙලා තායිලන්තයේ බැංකොක් නුවර සිට ගුවන් භාණ්ඩ තොගයක් ලෙස මෙරටට එවා තිබූ ලෝහමය බහාලුම් තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 10.6කට අධික බරින්
2 months ago Tags #2026_පොදුරාජ්‍ය_මණ්ඩලීය_ක්‍රීඩා_උළෙල “දේශයේ රන් සිහිනය සැබෑවක් බවට පත්කළා” | ජනපතිගෙන් රුමේෂ්ට සුබපැතුම් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරුව වන රුමේෂ් තරංග වෙත
2 months ago Tags #ceylonwire මීගමුව මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි | එක් අයෙක්ගේ සිරුර හමුවෙයි | දෙදෙනෙක් අතුරුදහන් | නාවික සහ ගුවන් හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සෙවීම්
2 months ago Tags #ceylonwire කොළඹට කිට්ටුවෙන් බටහිරින් මුහුදට වැටුණු කන්ටේනර් 17ක් වෙරළ දෙසට පාවෙනවා | දැක්කොත් වහාම කියන්නලු කොළඹ වරායට නාවික සැතපුම් 17ක් පමණ බටහිරින් වූ මුහුදු තීරයේදී වෙළඳ නෞකාවකන් හිස් ප්‍රවාහන කන්ටේනර් 17ක් මුහුදට වැටී ඇති බව
2 months ago Tags #ceylonwire ඉදිරි සති කිහිපය තුළ අලුත් ‘මෙට්‍රෝ’ බස් පාරට | වසර අවසන් වීමට පෙර යාපනයට සහ මහනුවරටත් ඉදිරි සති කිහිපය තුළ නව ‘මෙට්‍රෝ’ බස් රථ රැසක් ධාවනයට එක්කරන බවත්, මෙම වසර අවසන් වීමට පෙර එම බස් සේවාව