2 years ago Tags #ceylonwire හුණුගල් කෝච්චියක හැපී තවත් අලියෙක් පරලොව යයි පුත්තලම දිස්ත්‍රික්කයේ පාලවිය සිමෙන්ති කර්මාන්ත ශාලාවට හුණුගල් ප්‍රවාහනය කරන භාණ්ඩ දුම්රියක ඊයේ අලුයම පුත්තලම සහ එළුවන්කුලම දුම්රිය ස්ථාන අතර කරඩිපුවල්
2 years ago Tags #ceylonwire එයාපෝර්ට් එකේදී චෙක්කරපු මනුස්සයෙක්ගේ බෑග් එකේ කිඹුලෙක්ගේ හිස්කබලක් තම ගමන් මල්ලේ කිඹුලකුගේ හිස්කබලක් රැගෙන ආ කැනේඩියානු ජාතිකයෙකු දිල්ලි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය බලධාරීහු පවසති. 32 හැවිරිදි
2 years ago Tags #ceylonwire හොරට වෙළඳ ළකුණු ගහගෙන ටයිල් – බට විකුණපු කොමපැණියක් මාට්ටු ව්‍යාජ වෙළඳ ලකුණු සහ වෙළඳ නාම භාවිත කළ ව්‍යාපාරික ආයතනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නඩු පවරා තිබේ. ඒ, එම
2 years ago Tags #ceylonwire උදයංග අල්ලපු ගෙදර මනුස්සයගෙ නහය කැඩුවේ මෙන්න මෙහෙමයි(වීඩියෝ) අසල්වැසියෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ජනවාරි 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර
2 years ago Tags #ceylonwire ලෙඩක් නැති දුමින්ද සිල්වා රෝහලෙන් ආපහු වැලිකඩ කූඩුවට මාරුකරයි මරණ දඬුවම නියම වීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලේ සැලකිවයුතු කාලයක් රඳවා සිටි දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයට නැවත මාරුකර යවා ඇතැයි වාර්තා
2 years ago Tags #ceylonwire දරුවන් අතර දියවැඩියාව වේගයෙන් ඉහළට-සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි ළමුන් 100 කට අධික සංඛ්‍යාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති බවත්, ළාබාල ජනගහණය අතර මෙම තත්ත්වය ඉහළ යෑම බරපතල
2 years ago Tags #ceylonwire “මටයි දරුවන්ටයි මඩ ගහන්න එපා” – සිරිසේන නිවේදනයක් නිකුත් කරයි තමාගේ දරුවකුගේ නමද සඳහන් කරමින් අද උදෑසන වාර්තා වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැහැදිලි කිරීමක් සිදුකර ඇත. නිවේදනයක්
2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ චාමරගේ චෝදනා බොරු-‘ක්ලීන් ශ්‍රී ලංකා’ උත්සවයට වියදම් කළේ රු.ලක්ෂ 9යි-රජය උත්තර දෙයි(වීඩියෝ) රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ ආරම්භක උත්සවයට රුපියල් ලක්ෂ 70ක් වැයකළ බවට එල්ලවන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි. ඊයේ පාර්ලිමේන්තුව අමතමින්
2 years ago Tags #ceylonwire බුත්තල – කතරගම පාරේ කෑම හොයන අලි – සුද්දෝ බයවෙලා(වීඩියෝ) විදේශීය සංචාරකයන් පිරිසක් ගමන් කළ වාහනය අවහිර කර ආහාර සොයන වන අලියකු එම පිරිස බියගන්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය
2 years ago Tags #ceylonwire උදයංග අත්අඩංගුවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන තිබේ. අසල්වැසියකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.