
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 54 ක් වූ සිය පියා ඝාතනය කළ පුත්රයෙකු ග්රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ප්රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකු බවයි.
දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු පුත්රයා පියාට පහර දී ඇති බව ද පොලිසිය පවසයි.
පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart