
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට අදාළව අමෙරිකාව ඉකුත් දා ප්‍රකාශයට පත් කළ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ නියෝජිත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
එම සාකච්ඡා අප්‍රේල් 22 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අදාළ නියෝජිතයින් පිරිස අමෙරිකානු රජයේ වෙළඳ නියෝජිතයා හමුවනු ඇති බවත්, අමෙරිකාව සමඟ ආයෝජන සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart