
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් මාවනැල්ල මාළියද්ද ප්රදේශයේ වෙල්යායක තිබී හමුවූ බව මවනැල්ල පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ 57 හැවිරිදි මාලියද්ද ප්රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වේ.
පෙරේදා (19) දින මාලියද්ද ප්රදේශයේ පැවැති අවුරුදු උත්සවයක එල්ලේ තරගය එම වෙල්යායේ තිබී ඇති අතර, එහිදී පන්දු රැකීමේ නිරතවූ තරුණයකු වෙල්යාය කෙරවලට ගිය පන්දුව ගෙනඒමට ගිය අවස්ථාවේදී මෙම මළසිරුර දැක ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ගම්වාසීන්ගේ ප්රකාශ පරිදි සැකසහිත පුද්ගලයන් සම්බන්ධව ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart