2 months ago Tags #ceylonwire ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් මාස 10ක ළදරුවකුට විස්මිත ශ්‍රවණ සැත්කමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මාස 10ක් වයසැති ළදරුවකුගේ කන් දෙකටම එකවර සාර්ථක ලෙස කර්ණශංඛ බද්ධ කිරීමේ අතිසංකීර්ණ ශල්‍යකර්මයක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ
2 months ago Tags #ceylonwire චීන්නු 60කට ලංකාවට එන්න වීසා අනුමත කිරීම් ගැන විශේෂ විමර්ශනයක් වීසා අක්‍රමිකතා සම්බන්ධයෙන් සැකපිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන තිබූ චීන ජාතිකයන් 60 දෙනෙකුගේ විදේශගමන් බලපත්‍ර හදිසියේ මුදාහැරීම සහ
2 months ago Tags #ceylonwire අයහපත් කාලගුණය නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව අත්හිටුවයි පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල
2 months ago Tags #ceylonwire ගෝඨාගේ පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? | ඇපැල් උසාවියේ තීන්දුව සැප්තැම්බර් 22දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අත් අඩංගුවට ගෙන රඳවාගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස
2 months ago Tags #ceylonwire ‘හරක් කටා’ ඇතුළු පිරිසට එරෙහි PTA චෝදනා ඉවත් කිරීමට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායෑමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු
2 months ago Tags #ceylonwire ලෝක පාසල් විවාද ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් ලෝකයේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන විශාලතම සහ වඩාත්ම අභිමානවත් විවාද තරගාවලිය වන ලෝක පාසල් විවාද ශූරතාවලියේදී (WSDC) ශ්‍රී ලංකා ජාතික
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ගේන්න ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 292ක් අල්ලයි| තුන්දෙනෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස සූක්ෂමව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 292ක් රාමනාථපුරම් තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire වටවල දුම්රිය ස්ථානයට පස් කන්දක් කඩාවැටෙයි | ස්ටේෂන් මාස්ටර් අනූනවයෙන් බේරෙයි පවතින අයහපත් කාලගුණ තත්තවය මත වටවල දුම්රිය ස්ථානයේ කොටසක් වෙත ඉහල පස් කන්ඩියක් කඩාවැටී තිබේ. ඒ මොහොතේ දුම්රිය ස්ථානයේ සේවය
2 months ago Tags #ceylonwire කොළඹ-නුවර මාර්ගයට ගල් පෙරළී ඇති ආකාරය මෙන්න ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදැමූ බව ශ්‍රී ලංකා
2 months ago Tags #ceylonwire කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය වසා දැමෙයි ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදැමූ බව ශ්‍රී ලංකා