
2026-2027 වාරය සඳහා ගල්අඟුරු සැපැයීමට සමාගම් 7ක් සුදුසුකම් ලබයි | නැවත ගැටළු ඇතිවීම වළක්වා ගැනීමට ටෙන්ඩර් නීති දැඩි කරයි
ලක්විජය බලාගාරය සඳහා 2026-2027 ගල්අඟුරු සැපයුම් කොන්ත්රාත්තුව සඳහා ලංසු තැබීමට සමාගම් හතක් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. මෙම ටෙන්ඩරය









