
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවෙකු සඳහා නීතිවිරෝධී විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට සහාය වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු ඊයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart