
“Hela Apparel වැහුවට ඇඟලුම් කර්මාන්තය සුරක්ෂිතයි” | කලබල නොවන්නැයි නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ කියයි
හේලා ඇපරල් හොල්ඩින්ග්ස් (Hela Apparel Holdings PLC) සමාගම සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ වර්ධනයන් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ශක්තිමත්ව









