
‘ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය’ පිහිටුවයි | කුසල් මෙන්ඩිස් සමාරම්භක සභාපති ධුරයට
ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනීසිටීම සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය’ (SLPCA)









